ශ්‍රී ලංකාවේ හදිසි අවස්ථාවක් ප්‍රකාශ කරලා තියෙන ප්‍රධාන පරමාර්ථය තමයි මහජන සාමය පවත්වාගෙන යන්න මහජන ආරක්ෂාව සහ අත්‍යාවශ්‍ය සේවා සැපයුම නිසි පරිදි මහජනතාවට ළඟා කරගැනීමේ අරමුනෙන් තමයි අති විශේෂ ගැසට් පත්‍රයක් වන 200 2278 / විසි දෙකෙන් පනවල තියෙන්නේ ශ්‍රී ලංකාවේ හදිසි අවස්ථාව ප්‍රකාශ කර හම ඒ ප්‍රකාශ කිරීමේ සම්පූර්ණ අනන්‍ය බලය තියෙන්නේ මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයා මීට කලින් අවස්ථාවල හදිසි අවස්ථා පනවල තියෙන කිසිදු අධිකරණයක අභියෝග කරන්න බැරි පැනවීම සම්බන්ධ ඉතා වැදගත් කාරණය තමයි හදිසි අවස්ථාව මහජන ආරක්ෂක පනත යටතේ පැත්තෙන වූවාට කිසිම අවස්ථාවක එක 978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවා යන්නේ හැබැයි මෙය වෙනත්
Read The Full Story Here
Leave a Reply